WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය මුල සිට 2022 – Sinhala
නිවැරදිව ඔබේම වෙබ් අඩවියක් මුල ඉදලා නිර්මාණය කරන අකාරයඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුමවෙබ් අඩවියක් හොස්ට් කරන ආකාරයවර්ඩ්ප්‍රෙස් ඔබේ පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කරන ආකාරයවර්ඩ්ප්‍රෙස් හි මුලිකාංගවර්ඩ්ප්‍රෙස් තුල වෙබ් පිටු නිර්මාණයවර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියක ආරක්ෂාව වැඩි කරන ක්‍රමසේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරයWordpress යනු කිසිම programming දැනුමකින් තොරව websites නිර්මාණය කල හැකි CMS (Content Management System) එකකි. WordPress විසින් නව වෙබ් අඩවි 1000+ කට වඩා ගොඩනගා ඇත. එය ලෝකයේ පවතින වෙබ් අඩවි වලින් 50-60% WordPress වලින් නිර්මාණය කර ඇත..බ්ලොග් සහ වෙබ් අඩවි සෑදීම සඳහා භාවිතා කෙරෙන මෘදුකාංග අතරින් ලෝකයේ වඩාත් ජනප්‍රියම මෘදුකාංගය වන වර්ඩ්ප්‍රෙස් මෘදුකාංගයේ නවතම සංස්කරණය වන 6.1 භාවිතා කර බ්ලොග් සහ වෙබ් අඩවි නිර්මාණකරනය පිළිබඳව මුල සිට ඉගැන්වෙන සම්පූර්ණ ස්වයං අධ්‍යයන පාඨමාලාවක් ලෙස මෙය හදුන්වාදිය හැක. බොහෝ ආරම්භකයින් ඔවුන්ගේ වෙබ් අඩවිය වර්ඩ්ප්‍රෙස් මත ගොඩනඟමින් සිටින්නේ ඒවා පහසු නිසාත්, වැඩි කේතීකරණ දැනුමක් අවශ්‍ය නොවන නිසාත් පහසුවෙන් යාවත්කාලීන කර වෙනස් කළ හැකි නිසාත් ය. අද වන විට, සමාගම් වැඩි ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත හැකි ආකර්ෂණීය වෙබ් අඩවියක් නිර්මාණය කළ හැකි දක්ෂ වර්ඩ්ප්‍රෙස් සංවර්ධකයින් සොයමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ඩ්ප්‍රෙස් සංවර්ධකයින් සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතී.Websites නිරිමාණය කිරීම Freelancing මගින් අමතර මුදලක් උපයා ගත හැකි ප්‍රධානම ක්‍රමයකි. නමුත් programming නොදන්නා නිසා බොහෝ දෙනෙක් මේ සඳහා නැඹුරු නොවෙති.එය මගින් programming ගැන අවම දැනුමකින් අර්ඝ සම්පූර්ණ websites ඉතා පහසුවෙන් නිර්මාණය කල හැක. එනිසා freelancing කරන්නන් අතර WordPress වැනි CMS ඉතා ප්‍රචලිතය.WordPress භාවිතයෙන් website සෑදිමට දැනුම සහ දැනට තිබෙන WordPress website develop කිරීමට දැනුම (Domain Name, Web Hosting, Multi Hosting, Recovery, Backup Migration, Woo Commerce, Elementor etc…) මෙම පාඨමාලාව මගින් ඔබට ඉගන ගත හැකිය.WordPress is one of the most popular and growing CMS platforms. More than 1000+ new websites are built by WordPress. It shares 50-60% of global share of the CMS Market. Due to these advantages, WordPress has taken the website world by storm and grows exponentially. Here are some advantages of it.Easy to useCan use third-party theme and plug-insSEO friendlyCan be customized, modified and updated without the need of coding.Used as the best blogging toolThe vast number of widgets, plug-ins, themes are availableMany startups are building their website on WordPress because they are easy, doesn’t need much coding knowledge and can be easily updated and modified. As of today, companies are looking for skilled WordPress developers who can create an attractive website that attracts more audiences. As a result, the demand for WordPress developers in on the rise.Who this course is for:ඔබ ඔබේ ව්‍යාපාරය, විනෝදාංශය හෝ පෞද්ගලික ජීවිතය සඳහා වෙබ් අඩවියක් තැනීමට කැමති අය සදහා.අන්තර්ජාල ව්‍යාපාරයක් ආරම්භ කරන අය සදහා
User Reviews
Be the first to review “WordPress මගින් වෙබ් අඩවි නිර්මාණය මුල සිට 2022 – Sinhala”
You must be logged in to post a review.
There are no reviews yet.