Advanced Upwork Success Course in Sinhala : Complete Guide
Learn how to select the best Upwork job and create a 100% approved profile. This advanced Upwork success course provides a complete guide to freelancing in Sinhala, helping you stand out in the competitive industry and build a profitable business. Start earning money quickly and achieve long-term success with this course. Money-back guarantee included. Perfect for beginner and expert freelancers.
What you’ll learn
- කොහොමද මම හොදම Upwork Job එකක් Select කරගන්නේ?
- Upwork Project ගන්න පුලුවන් විදිහට Proposal එකක් සාදාගනිමු
- ඔයාගෙම Website එකක් සාදාගමු!
- 100% Approved Upwork Profile එකක් Create කරමු
- Upwork Profile එක 100% Complete කරමු
- Project Catalog එකක් Orders එන විදිහට සාදාගනිමු.
Advanced Upwork Success Course in Sinhala : Complete Guide
ලෝකයේ Freelancing Industry එක වෙනදාට වඩා ඉහල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා !
♚ සාර්ථක Freelancer කෙනෙක් කියන්නේ කවුරුන්ද ?
✪ තමන්ගේ අරුමුනුවලට කැපවෙන කෙනෙක්.
✪ කට්ටකාලා වැඩකරල, තමන්ගේ හීන සැබෑකරගන්න කෙනෙක්.
✪ ඕනැම අබියෝගයකටම මුහුනදෙන කෙනෙක්.
✪ තමන් තමන්ගේම Boss වීමට ට කැමති කෙනෙක්, සහ වු කෙනෙක් .
Freelancer යනු ඔබ හරියට දැනගෙන කරන්නේනම් තමන්ට දියුණුවීමට ඇති ,හොදම මාර්ගයයි .
ඒත් ඒක කරන්න ලේසි නැ !
ගොඩක් Freelancers ලා Account හදාගෙන Orders / Project නැතුව Freelancing අත්හරිනවා .?
ඒත් හරියට Freelancing ගැන ඉගෙනගත්ත බොහෝ පිරිසක් සාර්තකව ඉතා ඉහල ආදායම් උපයමින් ඉන්නවා! ඒක අසීමිතයි. ඔබ වැඩකරන විදිහට, අසීමිතව තමන්ගේ ආදායම වැඩිකරගන්න පුලුවන් Industry එකක් තමයි Freelancing කියන්නේ. .
“පටන්ගැනීම දුෂ්කරයි, හෙටදවස ලස්සනයි !” ?
ඒත් දැන් Freelancing Industry එකේ අවුරුදු 5 කට වඩා පලපුරුද්ද තිබෙන කෙනෙකුගෙන් හරියට
Upwork ගැන ඉගෙනගන්න ඔයාලට පුලුවන්!
“හැමෝම ගොඩයන්න ඕන! “
This course is focused on efficiency and taking action:
Paul is a Top 3% Freelancer on Upwork and gives you the exact steps and templates that he’s tested and used to get high-paying clients. And shows you how you can too.
Our focus is to get you earning money as quickly as possible and to set you up for long-term success.
You could complete the majority of this course in a weekend and get your first client in the next week or two if you’re serious about making it happen.
Freelancing is a competitive space so we will be going beyond the basics and showing you how you can stand out and build a sustainable and profitable business.
MONEY-BACK GUARANTEE
This Fiverr freelancing course comes with an unconditional, Udemy-backed, 30-day money-back guarantee. This is not just a guarantee, it’s my personal promise to you that I will go out of my way to help you succeed just like I’ve done for thousands of my other students.
Who this course is for:
- Advanced Upwork Course for Biginner and Expert Freelancers
User Reviews
Be the first to review “Advanced Upwork Success Course in Sinhala : Complete Guide”
You must be logged in to post a review.
There are no reviews yet.